සයුරේ
ජීවිත නැව පෙරලී
මුතු
සොයනා අය කොහෙදෝ
පණ
නල පාගා ....
වෙරළේ
පියමං පැවසූයේ
රළ
කඳුළේ සුවඳයි ඒ...
සෙනෙහේ
අසරණ වූ දා පමණයි දෝ
නොවෙනස්
වෙයි කුරුලු ගී
දැන්
පණ නල සැබෑ ලොවේ ..
සුළඟේ
රහසක් කීවා
පියමං
වෙරළේ
සුළඟයි
මැකුවේ රළ නෑ
සැඟවුයේ
ඇයි
ඈත
යයි රූ......
ඇල
දොළ කඳු මැල වී
ගිනි
පුපුරත් සුවයක් වූ දා
සඳෙහිත්
සිසිලක් නෑ නෑ ...
ජීවිතයේ
ආදරෙයි ...
සයුරේ
සයුරේ...
සයුරේ.........
යාලුවනේ
ඔයාල හොඳට දන්නවනෙ මේ සිංදුව මොකේද කියල.
මමනම් මේ නාට්‍ය
යන සෑමවිටකදිම බැලුව. මම අද අරන් ආවෙ මේ නාට්‍යයේ විස්තර ටිකක්.
ඉස්සෙල්ලම කියන්නම්කො සිංදුව ගැන,
ගායනය කරන්නෙ ශෂිකා නිසංසලා සහ ලාල් රූපසිංහ
ගී පද අතුල රන්සිරිලාල් මාමා තමා.
ගී පද අතුල රන්සිරිලාල් මාමා තමා.
මේකෙ හඬ නලුවන් ගැන තමා මේ කියන්නෙ.
අ(ර්)නස්ට් - පියුමාල් චමිල
ජොආනා - දිනේෂා ප්‍රසාදිනී
ක්‍රිස්ටිනා - අචිනි නිෂාදිකා
බිලී - සරංග දිසාසේකර
පර්සන්ස් - නෙල්සන් පීරිස්
බෙන් - පුලස්ති ද කොස්තා
තවත් මේකට එකතු වුනා - ධර්ම ශ්‍රී මුණසිංහ, සඳුන් විජේසිරි, රියන්සි ඩයස්, අශෝක අතාවුද හෙට්ටි, ප්‍රැන්සිස් වන්නිආරච්චි, දමිති සලුවඩන, නාලිනී ජයලත්, නෙලුම් අල්විස්, සෝමසිරි චන්ද්‍රෙස්න, සමන්ති වීරසේකර, අනූෂා නිල්මිණී, වාසන් සංජීවනී..
මේවත් බලන්නකො
![]() |
ඊට වඩා වැදගත් කියල හිතෙනව මේ ටික.
මේ තමා රොබින්සන් - Richard Thomas දැන් පෙනුම.
මේ තමා අර්නස්ට් - Kieren Hutchison දැන් පෙනුම. විලියම් ටේල් ටත් හිටිය.
මේ තමා පර්සන්ස් - K C Kelly දැන් පෙනුම. මට නම් පේන්න බෑ.
මේ තමා බෙන් - Gareth Howell දැන් පෙනුම.
මේ තමා එලිසබත් - Margo Gunn දැන් පෙනුම.
මේ තමා සැමුවෙල් - Jeffrey Thomas දැන් පෙනුම.
මේ තමා මේරි - Madeline Mc Namara දැන් පෙනුම.
මේ තමා එමලි - Chantelle Yee දැන් පෙනුම.
බිලී දැන් ලොකුයි Junior Chile
Mia konig හිතාගන්නත් බෑ. ක්‍රිස්ටිනා දැන් පට්ට කෑල්ල.
එහෙනම් ආයෙත් හමුවෙමු...
great
ReplyDelete